යුගල පද – “ගු” අකුර (Yugala pada “ගු” akura) යුගල පද (Pair Terms) “ගු” අකුරෙන් ආරම්භ වන වචන. ගුටි – බැට
යුගල පද – “ඇ” අකුර (Yugala pada “ඇ” akura) යුගල පද (Pair Terms) “ඇ” අකුරෙන් ආරම්භ වන වචන. ඇඳුම් – පැලදුම් ඇප – කැප ඇටෙන් – පොත්තෙන්
යුගල පද – “සි” අකුර (Yugala pada “සි” akura) යුගල පද (Pair Terms) “සි” අකුරෙන් ආරම්භ වන වචන. සිරිත් – විරිත්
යුගල පද – “ග” අකුර (Yugala pada “ග” akura) යුගල පද (Pair Terms) “ග” අකුරෙන් ආරම්භ වන වචන. ගරු – නම්බු ගනු – දෙනු ගමන් – බිමන් ගණන් – හිලව්
යුගල පද – “අ” අකුර (Yugala pada “අ” akura) යුගල පද (Pair Terms) “අ” අකුරෙන් ආරම්භ වන වචන. අවුල් – වියවුල් අඟ – හිඟ අත – මිට අඩු – පාඩු අය – වැය
Recent Comments