The online application for 2022 Advance Level Admission to Visakha Vidyalaya is available and can be submitted from the link given below.

A/L 2022 Admission – Online Application

New subject combinations for Art & Commerce are given here

** Closing Date – on or before 20th May, 2020.

** The online applications which are submitted on or before the closing date will be considered.

 

Special notice

Special Notice for All the Candidates who seek admission for G.C.E.Advanced Level Classes for the academic year 2020/2022 at Visakha Vidyalaya, Colombo 5.

Due to the current COVID 19 situation in the country we decided to call applications online. Therefore the online application will be considered for the admission purpose.

The duly completed application forms should be submitted online on or before 20th May,2020.

Possession of Nine Distinction passes/grades at the G.C.E.(O/L) Examination in 2019,will be considered as a basic requirement for the selection.

The interviews will be called for the candidates who submit their applications online within the aforementioned time duration upon the fulfilment of the basic qualifications.

If you are called for an interview, the following documents should be submitted to prove the eligibility for the selection process

  1. The duly filled application number 2 certified by the principal (Application 2)
  2. Certified true copy of O/L certificate along with the original certificate
  3. A copy of birth certificate, grama niladhari certificate, NIC along with the originals.
  4. The photocopies of relevant documents along with certificates of achievements only during 2018 and 2019 along with their originals

විශේෂ නිවේදනයයි

2020/2022 උසස් පෙළ සදහා විශාඛා විද්‍යාලයට ඇතුලත් වීම බලාපොරොත්තු වන අයදුම්කරුවන් සදහා සිදුකරන විශේෂ නිවේදනයයි

දැනට රටේ පවතින Covid-19 වසංගතය හේතුවෙන් 2022 උසස්පෙළ අයදුම් online ක්‍රමයට කැදවීමට තීරණය කර ඇත. එබැවින් ඉහත අධ්‍යන වර්ෂයට ඇතුලත් කර ගැනීමේ ක්‍රියාවලිය සදහා online අයදුම්පත් සලකණු ලැබේ.

නිවැරදිව සම්පූර්ණ කරන ලද online අයදුම්පත් 2020 මැයි 20 වන දින හෝ ඊට පෙර අප වෙත යොමුකල යුතුය.

2019 අ.පො. (සා/පෙළවිභාග ප්‍රතිථල වලට අනුව 9As මත පදනම්ව මූලික තේරීම සිදුකරනු ලබයි.

එහිදී නීත්‍යානුකූලව සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවනු ලබන්නේ මැයි 20 වන දිනද ඇතුලුව එම දින දක්වා online ක්‍රමයෙන් අයදුම් යොමුකරන ලද හා මූලික සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණි.

ඔබව සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවනු ලැබුවහොත් පහත සදහන් සියලු ලියකියවිලි රැගෙන පැමිණිය යුතුය.

  1. විදුහල්පතිනිය විසින් සහතික කරන ලද සම්පූර්ණ කරන ලද දෙවන අයදුම්පත
  2. සත්‍ය පිටපතක් බව සහතික කරන ලද අ.පො.ස සා/පෙළ ප්‍රතිථල සහතික පත්‍රයේ පිටපතක් හා එහි මූලික පිටපත
  3. උප්පැන්න සහතිකය, ග්‍රාම නිලධාරී සහතිකය, ජාතික හැදුනුම්පත සහ එම ලියකියවිලිවල ඡායා පිටපත්
  4. අදාල සියළු සුදුසුකම් ඔප්පු කල හැකි ලියකියවිලි වල  ඡායා පිටපත් හා  2018 /2019 වර්ෂවල ජයග්‍රහණවලට අදාල සහතික පත්වල ඡායා පිටපත් හා ඒවායේ මූලික පිටපත්

Source: Vishaka Vidyalaya Website